Thursday, April 21, 2011

අපි


ස්ළුානය කොළඹ දුම්රිය ස්ථානය රජ රට යන බලා යන දුම්රිය පිටත් විමට ඇත්තෙ තව සුළු මොහතක්( කාල සටහනට අනුව) නමුත් ඔහු හො ඇය තවමත් දුම්රිය ස්ථානයට ළහා විම‍ට විනාඩි 5 පමණ කාලයක් ගත වේවි

"කොච්චිය තවම ඇද්දෙ නෑ වගේ"
"මිනිස්සු එන්නෙ බස් වල ඉදන් පොඩි වේලාවක් දෙන්න ඕනේ"
"අයියෝ අර බස් ඵකේ ආව නමි මෙලහටත් train ඵක අල්ල ගන්න තිබුනා "
"ඵලාම් ඵක වැඩ කලේ නැහැනේ"
"අම්මා බත් ඵක හදලා දෙන්න පරක්කු වුනානේ"
"ඊයේ රෑ හරියට නින්ද ගියේ නෑ නැගිටින්න පරක්කු වුනානේ"

කෙසේ හෝ ඔහු හෝ ඇය දුම්රියට ඇතුල් විය විනාඩි දෙකක් පසු විය

"මේ යක්කු හැමදාම පරක්කුයි"
"කවදාවත්ම time table එකට වැඩ කරන්නෙ නෑනේ"


දුම්රිය පිටත් විය...........................

Thursday, August 12, 2010

රෙරුකානේ චන්දවිමල මහනාහිමි රචිත දහම් පොත්

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි වහන්සේ විසින් රචිත වටිනා දහම් පොත් සතක් E-book ආකරයෙන් සොයා ගන්නට හැකි විය.තවත් ස්වාමින් වහන්සේලා හා තවත් දේශකයන්ගේ පොත් හා හඩ පටද මෙම වෙබ් අඩියෙන් ලබා ගත හැක.ඒ වගේම අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි වහන්සේ සමහ කරන සාකඡාවක්ද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්ද මෙහි ඈත.මෙම අඩවියට පිවිසිම සදහා පහත සැබැදියට යන්න.

දහම් අසපුව



අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි වහන්සේ විසින් රචිත වටිනා දහම් පොත්

Friday, June 4, 2010

ඉන්දිය දුත සේවය ඵදා සහ අද


කාලයට පස්සෙ බ්ලොග් ඵක පැත්තට ආවේ....ලියන්න දේවල් තිබුනත් යතුරැ ලියනය(ටයිප්) කිරිම ඉතිං .....මට හිතෙනවා අත් අකුරෙන් ලියලා PDF හරි පින්තුරයක් විදියට පරිවර්තනය කර බ්ලොගයට ඈතුල් කිරිම හොදයි කියා(මගේ සිංහල අත් අකුරැ නම් මුතු කැට වගේ)

දැන් මෘතෘකාවට ඵමු ලියන්න දෙයක් නෑ කියවන්න දෙයකුත් නෑ.විමසිල්ලෙන් බලන්න.

ඵදා දේවානම්පිය තිස්ස රජ දවස




මෙදා මහින්ද රාජපක්ෂ සමය


Tuesday, February 23, 2010

ගිනි වෘකයාගේ වෙබි පිවිසුම-අතුරැදහන් විය

මම භාවිතා කරන්නෙ Fir fox web browser.නමුත් මිට මාසයකට පෙර මම download accelerator
මෘදුකාංගයක් ස්ථාපනය කිරිමක් කළා ඵයින් පසුව මාගේ Fir fox web browser
පහත ආකාරයේ දැනුම් දිමක් කරනු ලැබේ මේ නිසා මාගේ සියලු Bookmark නැතිවිමේන්
මම මහත් අපහසුතාවකට පත් වි තිබේ. මම සහෘද ඔබගෙන් මේ සදහා පිලියමක් බලාපොරත්තු වෙමි ස්තුතියි.



“මෙම යෙදුම බිදවැටිමකින් පසුව විකුණුම්කරැට යෙදුම බිදවැටිමට හේතුව දන්වා සිටිම සදහා ක්‍රියාත්මක වේ.ඵය කෙළින්ම ක්‍රියාත්මක නොවිය යුතුයි.”

දැන් තිරය මත පෙනන ආකරය







Friday, January 22, 2010

ත්‍රිපිටකය සිංහලෙන්

මෙතනින් යන්න http://www.aathaapi.org/Thripitaka.html

ඔබට ඒ නිවන් මග බොහෝ දුර නොවෙවා!!!!!!!

Wednesday, January 13, 2010

බල්ලාගේ වැඩේ බුරැවා කිරිමට යාම හෙවත් ජනාධිපතිවරණය 2010

මෙය මෙවර ජනාධිපතිවරණය ගැන මාගේ අදහසයි.ඔබ සැමට බුද්ධිය පහළ වෙන සුභ අනාගතයක්!!!!!

Sunday, June 21, 2009

බුදුන්ට නිගා

(විශාල කර බැලිමට රුපය මත click කරන්න)

ඉහත පුවත්පත් වාර්තාව උපුටා ගන්නා ලද්දේ මෙම සතියේ සෙනසුරාදා දිවයින(http://www.divaina.com/2009/06/20/news29.html) පුවත්පතිනි.පහත රුපයෙන් දැක්වෙන්නෙ මෙම පුවත් වාර්තාව ලැබිමට දවස් දෙකකට පෙර මාගේ මිත්‍රයෙක් වන නේපාල් ජාතිකයෙක් ලුම්බිණියේන් ගෙනා බුද්ධ රූප දෙකයි.මෙම බුද්ධ රූප දෙකෙහිද නාසින්ගේ ලකුණ යොදා තිබෙන අයුරු දැක ගත හැකියි.


මෙයින් පැහැදිලි වන්නෙ බුදුන් උපන් ස්ථානයේම බුදුන්ට නිගා වන දේ සිදු වන බවද?