Sunday, February 15, 2009

සිංහල බ්ෙලාග් ගැන ම ෙග් අදහස

මට හිතුනා අද (ෙම් ෙප්‍රම කඵා නවතා ෙමාහතක්...)ෙවනත් මාතෘකාවක් ගැන කඵා කරන්න ඵ් අෙප් බ්ෙලාග් සම්බන්ධ ෙෙයන්(ෙමම ලිපිය ලියා අැත්ෙත මාස 3ක බ්ෙලාග් අත්දැකිම් මතය)

මම ෙබාෙහා් බ්ෙලාග් කියවන් යන විට ඵ්වාෙය් profile විමසා බැලුවා.ඵයින් ෙබා්ෙහා්මයක් බ්ෙලාග්
ලියා අැත්ෙත පරිගණක අංශය හා සම්බන්ධ පිරිසක් (රැකියාවක නිරත ෙහා් අධ්‍යාපනය ලබන)මම සිතන අාකාරයට,සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම කිරිම ෙමය ඵතරම් සුබ දායක තත්වයක් ෙනාෙව්.ෙම් සදහා අනිර්වාෙයන්ම විවිධ ක්ෙෂත්‍ර වල සිටින පිරිස ෙග් සහභාගිත්වය වටි.ඵ් වාෙග්ම ඵම දායක කිරිම තුලින් විවිධ ක්ෙෂත්‍ර පිළිබද දැනුමද ෙබදා ගත හැකිය.ඵ්ම නිසා සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම සදහා විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ද ෙයාදා ගත යුතු බව මාෙග් අදහසයි.සිංහල යුනිෙක්ත හා යතුරුකරණය සම්බන්ධ ෙයන් මහඡනතාව දැනුවත් කළ යුතුය.

ෙමම කර්තව්‍ය සදහා රාඡ්‍ය අංශය මැදිහත් විය යුතු මාෙග් බව අදහසයි. ඵත් අද ඉංග්‍රිසි භාෂාව අත්‍යවශ්‍ය ෙදයක් බවට පත් වි හමාරය,ඵ්ම නිසා සිංහල බ්ෙලාග් ලිවිමට අැති කැමත්ත පිළිබද යම් පසුබැමක් තිබිය හැකි බව ම ෙග් හැහිමයි.අද ෙදමාපියන් තම දරුවන්ට බල කරන්ෙන ඉංග්‍රිසි ෙපාත් පත් කියවිමට. ප්‍රවෘත්ති බැලිමටය.ඵ්ත් තම භාෂාව අමතක ෙකාට ඉංග්‍රිසි භාෂාව සදහා පමණක්ම පණ දිම අනුමත කල ෙනාහැකිය.
මම ඉංග්‍රිසි භාෂාව සම්බන්ධ ෙයන් කිසිම විෙරාධයක් ෙනාමැති අතර , ඉංග්‍රිසි භාෂාව දියුණු කර ගනිමින්ම සිංහල භාෂාව අන්තර්ඡාලය හා අෙනකුත් මාධ්‍යයන් හරහා ෙලාවට ෙගන යා යුතු අතර අප ලාංකික අනන්‍යතාවය රැක ගත යුතු ෙව්.

Wednesday, February 11, 2009

*****අාදරය හා රාගය***

මම ෙබා්ෙහා් කාලයක සිට යහඵවන් සමහ තර්ක කරපු මාතෘකාවක් අද මට සිතුනා බිෙලාග් ඵ ෙක් පළ කරලා ඔෙබ් අදහස් දැන ගන්න

මට අවුරුදු 25 ක් වුනාට තාම අාදරය පිළිබද කිසිදු අත්දැකිමක් විද නෑ(සත්තයි...ඉදිවි ෙකාතැනක ෙහා් හිමිකාරයා)එත් මම අාදරයට හරිම අාදරෙිය.එම නිසා ෙමම ගැටඵව මට ප්‍ර ෙහ්ළිකාවක්(උබ බාබා....)

සටහන්

සමහරක් අය කියනවා “අාදරය විතරමක්ම කළාට වැඩක් නෑ ෙවන ෙද්වලුත් තිෙයන්න ඔන කියලා”

“අැත්තටම අාදරය කරනවානම් ඔවා හිෙතන්ෙන නෑ”

මම සිතනවා ඔබටත් ෙම් වාෙග් කඵා ඔන තරම් කන වැටි අැති බව

ළහ එන අාදරවන්තයින්ෙග් දින ෙය්දි කාමර ඔන තරම් අෙලවි වන්ෙන අාාදරය නිසාද රාගය නිසාද නැතිනම් බුලත් කැෙම්දි කට රතු විමට පුවක් හා හුණු අවශ්‍ය වන්නා ෙස්ම අාදරයට රාගයද නැතුවම බැරි නිසාද.....නැතිනම්

රාගය අාදර ෙය් එක් සංරචකයක් පමණද? ඵ්ය
සැම ෙදනාම උක්ත ෙකාට අාදරය කරන නිසා පිරිසිදු අාදරය
දැක ගැනිමට ෙනාහැකි විමද?

මම ෙබාෙහා් විට දැක අැත්ෙත ෙමම තත්වයන්ය. මම සිතන අාකරයට ෙමය පුඵල් මාතෘකාවක් නමුත් සාමුහික සංවාදයකින් යම් මට්ටමක පිලිතුරුක් ෙසායා ගත හැකි බව මාෙග් හැහිමයි.

ෙමම සටහන ලිවිෙම්දි කිසියම් ෙහා් අඩු ලුහුඩු කමක් සිදු වි නම් සමාව අයදිමි.

Saturday, February 7, 2009

sms එකක් විය මම

ඔබට ලැබුනු සැනින් කියවා සතුටක් ලැඛ නැවතත් අවශ්‍ය විටක කියවා ඔබට සිතුන විට delete කරන sms එකක් විය මම.........