මෘදුකාංගයක් ස්ථාපනය කිරිමක් කළා ඵයින් පසුව මාගේ Fir fox web browser
පහත ආකාරයේ දැනුම් දිමක් කරනු ලැබේ මේ නිසා මාගේ සියලු Bookmark නැතිවිමේන්
මම මහත් අපහසුතාවකට පත් වි තිබේ. මම සහෘද ඔබගෙන් මේ සදහා පිලියමක් බලාපොරත්තු වෙමි ස්තුතියි.
“මෙම යෙදුම බිදවැටිමකින් පසුව විකුණුම්කරැට යෙදුම බිදවැටිමට හේතුව දන්වා සිටිම සදහා ක්‍රියාත්මක වේ.ඵය කෙළින්ම ක්‍රියාත්මක නොවිය යුතුයි.”
දැන් තිරය මත පෙනන ආකරය