Friday, March 27, 2009

කාන්තාරයේ දසුන් 1

මම අද මගේ බ්ලොග් සටහනට පාදක කර ගන්නෙ පසුගිය නොවැම්බර් මාසයේ කාන්තරයක් බැලිම සදහා ගිය චාරිකාවයි.
මෙම කාන්තර ප්‍රදේශ පිහිටා ඇත්තෙ සෞදියේ අගනුවර වන රියාද්හි ආසන්නයේ(කිලෝමිටර් ප්‍රමාණය දන්නෙ නෑ)සාමන්‍යයෙන් පැයට කිලෝමිටර් 120 වේගයෙන් සෞදියේ වාහන ධාවනය වේ නමුන් මෙම චාරිකාවේදි පැයට කිලෝමිටර් 160 වේගයෙන් අපි ගමනේ යෙදුනා එයත් මට අපුරු අත්දැකිමක් වුනා.







ඉහත පින්තුර ගමන යන අතරේදි


කාන්තරය බැලිමට යන මිනිසුන්



වැලි කන්ද මුදුනේ අවට අනිත් ප්‍රදේශ පෙනන අයුරු(ගස් කොහෙන්ද බොලේ-මිනිසුන් විසින් පැල කරන ලද)






ඉතිරි පින්තුර තවත් බ්ලොගයකින්.........

2 comments:

Anonymous said...

නියමයි පට්ට පොටෝ ටික( අම්මො කාන්තාරයක් වගේනේ )

nadeera said...

අයියේ කින්ඩි දාන්න එපා...:-)