Tuesday, February 23, 2010

ගිනි වෘකයාගේ වෙබි පිවිසුම-අතුරැදහන් විය

මම භාවිතා කරන්නෙ Fir fox web browser.නමුත් මිට මාසයකට පෙර මම download accelerator
මෘදුකාංගයක් ස්ථාපනය කිරිමක් කළා ඵයින් පසුව මාගේ Fir fox web browser
පහත ආකාරයේ දැනුම් දිමක් කරනු ලැබේ මේ නිසා මාගේ සියලු Bookmark නැතිවිමේන්
මම මහත් අපහසුතාවකට පත් වි තිබේ. මම සහෘද ඔබගෙන් මේ සදහා පිලියමක් බලාපොරත්තු වෙමි ස්තුතියි.



“මෙම යෙදුම බිදවැටිමකින් පසුව විකුණුම්කරැට යෙදුම බිදවැටිමට හේතුව දන්වා සිටිම සදහා ක්‍රියාත්මක වේ.ඵය කෙළින්ම ක්‍රියාත්මක නොවිය යුතුයි.”

දැන් තිරය මත පෙනන ආකරය







4 comments:

budhajeewa said...

බ්ලොග් තිබෙන්නේ ප්‍රශ්න ඇසීමට නොවේ. එය නිෂ්ඵලය. යම් ගැටළුවක් ඇසීම සඳහා http://groups.google.com/group/techkatha වැනි ස්ථාන භාවිතා කරන්න.

Firefox ට ඇයි "ගිනිවෘකයා" කියන්නේ? ඔයා "පුෂ්පකුමාර" කියල නම තියන අයට "Flower Prince" කියලත් කියනවද?

Kanishka said...

ඕනෑවට වඩා සිංහල යැයි පෙන්වන්ට ගිය වි‍ටත් ඕවා වෙනවා.
Firefox නැවත download කර install කරන්න. අර මොකක්ද ගිනි වෘකයා කියන ඒව දාන්න එපා :D

අවශ්‍ය නම් මෙන්න සිංහල FIrefox link එක

http://download.mozilla.org/?product=firefox-3.6&os=win&lang=si

Gayan Tharaka said...

දැනටම උත්තර හම්බෙලානේ. :)
Budhajeewa +1
Kanishka +1
සිංහල ‍FireFox ම දාල බලන්න

nadeera said...

ස්තුතියි ඔබලාගේ උපකාරයට වැඩේ හරි ගියා