මෙතනින් යන්න http://www.aathaapi.org/Thripitaka.html
ඔබට ඒ නිවන් මග බොහෝ දුර නොවෙවා!!!!!!!
Friday, January 22, 2010
Wednesday, January 13, 2010
බල්ලාගේ වැඩේ බුරැවා කිරිමට යාම හෙවත් ජනාධිපතිවරණය 2010
මෙය මෙවර ජනාධිපතිවරණය ගැන මාගේ අදහසයි.ඔබ සැමට බුද්ධිය පහළ වෙන සුභ අනාගතයක්!!!!!
Sunday, June 21, 2009
බුදුන්ට නිගා
(විශාල කර බැලිමට රුපය මත click කරන්න)ඉහත පුවත්පත් වාර්තාව උපුටා ගන්නා ලද්දේ මෙම සතියේ සෙනසුරාදා දිවයින(http://www.divaina.com/2009/06/20/news29.html) පුවත්පතිනි.පහත රුපයෙන් දැක්වෙන්නෙ මෙම පුවත් වාර්තාව ලැබිමට දවස් දෙකකට පෙර මාගේ මිත්‍රයෙක් වන නේපාල් ජාතිකයෙක් ලුම්බිණියේන් ගෙනා බුද්ධ රූප දෙකයි.මෙම බුද්ධ රූප දෙකෙහිද නාසින්ගේ ලකුණ යොදා තිබෙන අයුරු දැක ගත හැකියි.

මෙයින් පැහැදිලි වන්නෙ බුදුන් උපන් ස්ථානයේම බුදුන්ට නිගා වන දේ සිදු වන බවද?
Friday, May 29, 2009
පෙම හා විවාහය
ගත කලේ තුරුණු විය පෙම් කරමින් සන්තෝසෙන්
බැන්දේ කාගෙත් ආශිර්වාදෙන්
බින්දේ බැදුම් දෙදෙනාම හොරෙන්
වෙන්නෙ හම්බෙන දරුවාට ඉන්න විස්සොපෙන්
Monday, March 30, 2009
යුද්ධයට ඇයි විරුද්ධ!
මම ශ්‍රි ලාංකා පුරවැසියකි.ඉපදුනේ කළු ජුලියට පසු අවුරුද්දෙ(1984)ඉපදුන දා සිට යුද්ධය ගැන නොයෙකුත් කතන්දර අසා තිබෙනවා.අවුරුදු 23 දි විදේශ ගත වුනා.මම විපරම් කළා ලෝකය අපි ගැන මොනවද දන්නෙ කියා ඔක්කොම දන්නෙ මේ තේරුමක් නැති යුද්ධය ගැන විතරයි.අපේ මුතුන් මිත්තෝ හදපු වැව් අමුණු පිලිම දාගැබ් ගැන ඔවුන් දන්නෙ නෑ.යන එන ගමන් අහන්නෙ අද බොම්බක් පිපුරුනා නේද?හමුදාවේ මැරනේ කියද?හැමදාම ගහ මරා ගන්නවා නේද? වැනි ප්‍රශ්නයි විහිඑවට අහනවා LTTE එකේද කියලා නැතිනම් තමිල්ද කියලා අහනවා.එත් දැන්නම් ලොකු සතුටක් තියෙනවා යුද්ධය අවසානයට ලං වෙලා......එත් ලොකු ගැටඑවක් තියෙනවා සමහරක් සිංහල ජනයා දැන් කෙරිගෙන යන යුද්ධයට විරුද්ධයි.මම දන්නෙ නෑ මොන පදනමක ඉදලා මේ සදහා විරුද්ධ වන්නෙ කියා මගේ මෙම බ්ලොග් එකේ පරමාර්ථය ඒ සදහා අදහසක් ලබා ගැනිමයි
සටහන්
1)මෙතැන මම යුද්ධයට පක්ෂපාති වන්නෙ ඔබලා දන්නවා සාම කථා වලට වු දේ
2)යුද්ධය නිසා ආගම් ජාති භේදයකින් තොරව මිනිසුන් මියදෙනවා මෙය මග නොහැරිය හැකි තත්වයක්
යුද්ධය නැති සටන් විරාම කාලයෙදිත් මිනිසුන් ත්‍රස්තවාදින් අතින් මියදුනා
3)සමහරක් අය තර්ක කරනවා යුද්ධෙන් වවාගෙන කනවා කියලා යුද්ධය කිසිම සැලසුමකින් තොරව පවත්වාගෙන ගිය කාල වලත් වවං කැවනම් දැන් වවං කැවට මොකෝ..(අනුමත නොකරමි වෙන කරන්න දෙයක් නෑ)
4)මෙතැනදි සිංහල ජනයා ලෙස පමණක් යොදා ඇත්තෙ මා බොහෝ විට ගැවසෙන්නෙ සිංහල සමාජය තුල පමණක් නිසා දෙමළ සහෝදරයන්ගේ අදහස් ගැන නොදැනිම
5)සැමටම පිලිගත හැකි විසදුමක් ත්‍රස්තවාදින් සමග සාකච්ඡා කොට ලබා ගත නොහැකිය.
දැන් නම් ඔළුවත් රිදෙනවා කල්පනා කරලා තව ලියන්න දේවල් තිබුනත් ලියන්න බෑ ඔබලාගේ අදහස් මත ඉදිරියට ලියන්නම් ජය ශ්‍රි

මොකක්ද මේ වදේ!උදව් කරන්න
Friday, March 27, 2009
කාන්තාරයේ දසුන් 1
මම අද මගේ බ්ලොග් සටහනට පාදක කර ගන්නෙ පසුගිය නොවැම්බර් මාසයේ කාන්තරයක් බැලිම සදහා ගිය චාරිකාවයි.
මෙම කාන්තර ප්‍රදේශ පිහිටා ඇත්තෙ සෞදියේ අගනුවර වන රියාද්හි ආසන්නයේ(කිලෝමිටර් ප්‍රමාණය දන්නෙ නෑ)සාමන්‍යයෙන් පැයට කිලෝමිටර් 120 වේගයෙන් සෞදියේ වාහන ධාවනය වේ නමුන් මෙම චාරිකාවේදි පැයට කිලෝමිටර් 160 වේගයෙන් අපි ගමනේ යෙදුනා එයත් මට අපුරු අත්දැකිමක් වුනා.

ඉහත පින්තුර ගමන යන අතරේදි

කාන්තරය බැලිමට යන මිනිසුන්

වැලි කන්ද මුදුනේ අවට අනිත් ප්‍රදේශ පෙනන අයුරු(ගස් කොහෙන්ද බොලේ-මිනිසුන් විසින් පැල කරන ලද)

ඉතිරි පින්තුර තවත් බ්ලොගයකින්.........

Subscribe to:
Posts (Atom)