Sunday, November 16, 2008

***අාදරයක ෙව්දනාව****

ෙපර දිනයක ඔබ අත අල්ලාෙගන
ගිය මුහුඋු ෙවරළ අදත් රළ ෙපරළනවා
ඒක් දිනයක අැවිද ගිය මල් වතු යාෙය්
අදත් මල් පිෙපනවා
තවත් දිනක ඔබ හා ගිය
ෙම් මාව ෙත් තවත් ෙපම්වතුන් අැවිදනවා
කිසි දිනකත් ෙවන් වන්න ෙනාසිතු
අප ෙදදනා ෙදතැනක ලත ෙවනවා

සංකල්පනාව-නදීර

හැකි නමි ඔෙබ් අදහස් දක්වන්න

4 comments:

Danishka said...

සිංහල අකුරු වල ගැටලුවක් තියෙනවා

ශාකුන්තල | Shaakunthala said...

වටිනා අදහසක් :D

ම.ම.ගි said...

@ඩනිෂ්ක

හැබෑමයි මටත් පෙනෙනවා.
වේදනාව වැඩිකමට දන්නෙනැහැ)

සු said...

සිංහල අකුරු නිකං එහා මෙහා වෙලා වගේ
තව පාරක් බලනවද ?
අමාරුවෙන් කියවන කොට අන්තර්ගතය හිතට යනවා අඩුයි :)