Saturday, February 7, 2009

sms එකක් විය මම

ඔබට ලැබුනු සැනින් කියවා සතුටක් ලැඛ නැවතත් අවශ්‍ය විටක කියවා ඔබට සිතුන විට delete කරන sms එකක් විය මම.........

5 comments:

මුහම්මද් හසන් ජුනෙයිඩීන් said...

රියාද්වලින් කෙනෙක් බ්ලොග් එකට එක්වෙන එක සතුටක්. ඔයා රියාද් වල කොහෙද????කියන්නකෝ ඔයාගේ වගතුග ටිකක්.

nadeera said...

මම වැඩ කරන්ෙන Almarai company as a accouting officer Riyadh North Depot al qassim road දැන් අැවිල්ලා මාස 15 විතර ලංකාෙවි ෙකාහුවල.මට උදවි කරනවාද මට සමරහක් වචන type කරන්න බෑ උදාහරණ ෙමි නිසා ෙකාමිබුව ටයිප් කරන්න බැ ඉස්පිලි පාපිලි හරියට ඵන්ෙන නැ

සු said...

අලුත් අදහසක් !
දිගටම ලියන්න. ජයවේවා !

පිටස්තරයා said...

ඔයා මොකද්ද පාවිච්චි කරන OS එක?

විස්ටා වලට නම් ඕකට quick fix එකක් තියෙනවා.
http://www.siyabas.lk/sinhala_how_to_install.html

xp නම් sp3 ද කියලා බලන්න. ඒකට විසඳුම් මේ ලින්ක් එකේ තියෙනවා.
http://www.locallanguages.lk/files/SinhalaTamilKit_XP_SP3.exe
http://kalingasblog.com/sinhala_install/SinhalaXPsp2-3.exe

(Source : http://sinhala.kalingasblog.com/2008/04/15/how-to-install-sinhala-tamil-unicode-support-in-windows-step-by-step-guide/#comment-346)


ලිනක්ස් වල නම් keyboard එක තෝර ගනිද්දී නිකම් wijesekara වෙනුවට wijesekara-preedit තෝරා ගන්න

converter එක පාවිච්චි කරනකොට මේ ගැටලු එනවද කියන එකනම් මම දන්නේ නෑ. ඉහත විසඳුම් අදාල වෙන්නේ සිංහල type කරනවානම් විතරයි.

nadeera said...

ස්තුතියි ඔබලාෙග් අදහස් වලට මම පාවිවිචි කරන්ෙන windows sp 2..