Monday, March 30, 2009

මොකක්ද මේ වදේ!උදව් කරන්න



ඉහත දැක්වෙන රූපයේ message box ආවට පසු මගේ අන්තර්ජාල සම්න්ධතාවය බිද වැටේ.මම භාවිතා කරන අන්තර්ජාල සේවාව Dialog Broadband ‍මේ‍‍හෙයුම් පද්ධතිය windows service pack 2

මට මෙම ගැටළුව සදහා විසදුමක් සොයා දෙන්න. ස්තුතියි

4 comments:

ශාකුන්තල | Shaakunthala said...
This comment has been removed by the author.
ශාකුන්තල | Shaakunthala said...

හරියට හරි! ඩයලොග් සම්බන්ධතාව බොහොම අනාරක්ෂිතයි. මටත් ඔය ගැටළුව වගේ එකක් ආවා. මෙන්න විසඳුම:
http://www.techkatha.com/2009/02/07/techkatha-ep3-game-developers-q-and-a/
ටෙක් කතා කණ්ඩායමේ උපදෙස් පරිදි මම Sygage Personal Firewal එක ස්ථාපනය කළා. දැන් හරි. :)

‍මේකත් බලන්න:
http://www.ucsclodge.lk/content/it-safe-use-dialog-hsdpa

nadeera said...

ශාකුන්තල මාමේ ඔබේ කුප්පියට(මෙම වචනය හරිද?) බොහෝම පිං

nadeera said...
This comment has been removed by the author.