Thursday, April 21, 2011

අපි


ස්ළුානය කොළඹ දුම්රිය ස්ථානය රජ රට යන බලා යන දුම්රිය පිටත් විමට ඇත්තෙ තව සුළු මොහතක්( කාල සටහනට අනුව) නමුත් ඔහු හො ඇය තවමත් දුම්රිය ස්ථානයට ළහා විම‍ට විනාඩි 5 පමණ කාලයක් ගත වේවි

"කොච්චිය තවම ඇද්දෙ නෑ වගේ"
"මිනිස්සු එන්නෙ බස් වල ඉදන් පොඩි වේලාවක් දෙන්න ඕනේ"
"අයියෝ අර බස් ඵකේ ආව නමි මෙලහටත් train ඵක අල්ල ගන්න තිබුනා "
"ඵලාම් ඵක වැඩ කලේ නැහැනේ"
"අම්මා බත් ඵක හදලා දෙන්න පරක්කු වුනානේ"
"ඊයේ රෑ හරියට නින්ද ගියේ නෑ නැගිටින්න පරක්කු වුනානේ"

කෙසේ හෝ ඔහු හෝ ඇය දුම්රියට ඇතුල් විය විනාඩි දෙකක් පසු විය

"මේ යක්කු හැමදාම පරක්කුයි"
"කවදාවත්ම time table එකට වැඩ කරන්නෙ නෑනේ"


දුම්රිය පිටත් විය...........................

Thursday, August 12, 2010

රෙරුකානේ චන්දවිමල මහනාහිමි රචිත දහම් පොත්

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි වහන්සේ විසින් රචිත වටිනා දහම් පොත් සතක් E-book ආකරයෙන් සොයා ගන්නට හැකි විය.තවත් ස්වාමින් වහන්සේලා හා තවත් දේශකයන්ගේ පොත් හා හඩ පටද මෙම වෙබ් අඩියෙන් ලබා ගත හැක.ඒ වගේම අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි වහන්සේ සමහ කරන සාකඡාවක්ද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන්ද මෙහි ඈත.මෙම අඩවියට පිවිසිම සදහා පහත සැබැදියට යන්න.

දහම් අසපුව



අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි වහන්සේ විසින් රචිත වටිනා දහම් පොත්

Friday, June 4, 2010

ඉන්දිය දුත සේවය ඵදා සහ අද


කාලයට පස්සෙ බ්ලොග් ඵක පැත්තට ආවේ....ලියන්න දේවල් තිබුනත් යතුරැ ලියනය(ටයිප්) කිරිම ඉතිං .....මට හිතෙනවා අත් අකුරෙන් ලියලා PDF හරි පින්තුරයක් විදියට පරිවර්තනය කර බ්ලොගයට ඈතුල් කිරිම හොදයි කියා(මගේ සිංහල අත් අකුරැ නම් මුතු කැට වගේ)

දැන් මෘතෘකාවට ඵමු ලියන්න දෙයක් නෑ කියවන්න දෙයකුත් නෑ.විමසිල්ලෙන් බලන්න.

ඵදා දේවානම්පිය තිස්ස රජ දවස




මෙදා මහින්ද රාජපක්ෂ සමය


Tuesday, February 23, 2010

ගිනි වෘකයාගේ වෙබි පිවිසුම-අතුරැදහන් විය

මම භාවිතා කරන්නෙ Fir fox web browser.නමුත් මිට මාසයකට පෙර මම download accelerator
මෘදුකාංගයක් ස්ථාපනය කිරිමක් කළා ඵයින් පසුව මාගේ Fir fox web browser
පහත ආකාරයේ දැනුම් දිමක් කරනු ලැබේ මේ නිසා මාගේ සියලු Bookmark නැතිවිමේන්
මම මහත් අපහසුතාවකට පත් වි තිබේ. මම සහෘද ඔබගෙන් මේ සදහා පිලියමක් බලාපොරත්තු වෙමි ස්තුතියි.



“මෙම යෙදුම බිදවැටිමකින් පසුව විකුණුම්කරැට යෙදුම බිදවැටිමට හේතුව දන්වා සිටිම සදහා ක්‍රියාත්මක වේ.ඵය කෙළින්ම ක්‍රියාත්මක නොවිය යුතුයි.”

දැන් තිරය මත පෙනන ආකරය







Friday, January 22, 2010

ත්‍රිපිටකය සිංහලෙන්

මෙතනින් යන්න http://www.aathaapi.org/Thripitaka.html

ඔබට ඒ නිවන් මග බොහෝ දුර නොවෙවා!!!!!!!

Wednesday, January 13, 2010

බල්ලාගේ වැඩේ බුරැවා කිරිමට යාම හෙවත් ජනාධිපතිවරණය 2010

මෙය මෙවර ජනාධිපතිවරණය ගැන මාගේ අදහසයි.ඔබ සැමට බුද්ධිය පහළ වෙන සුභ අනාගතයක්!!!!!

Sunday, June 21, 2009

බුදුන්ට නිගා

(විශාල කර බැලිමට රුපය මත click කරන්න)

ඉහත පුවත්පත් වාර්තාව උපුටා ගන්නා ලද්දේ මෙම සතියේ සෙනසුරාදා දිවයින(http://www.divaina.com/2009/06/20/news29.html) පුවත්පතිනි.පහත රුපයෙන් දැක්වෙන්නෙ මෙම පුවත් වාර්තාව ලැබිමට දවස් දෙකකට පෙර මාගේ මිත්‍රයෙක් වන නේපාල් ජාතිකයෙක් ලුම්බිණියේන් ගෙනා බුද්ධ රූප දෙකයි.මෙම බුද්ධ රූප දෙකෙහිද නාසින්ගේ ලකුණ යොදා තිබෙන අයුරු දැක ගත හැකියි.


මෙයින් පැහැදිලි වන්නෙ බුදුන් උපන් ස්ථානයේම බුදුන්ට නිගා වන දේ සිදු වන බවද?

Friday, May 29, 2009

පෙම හා විවාහය

ගත කලේ තුරුණු විය පෙම් කරමින් සන්තෝ‍සෙන්

බැන්දේ කාගෙත් ආශිර්වාදෙන්

බින්දේ බැදුම් දෙදෙනාම හොරෙන්

වෙන්නෙ හම්බෙන දරුවාට ඉන්න විස්සොපෙන්

Monday, March 30, 2009

යුද්ධයට ඇයි විරුද්ධ!

මම ශ්‍රි ලාංකා පුරවැසියකි.ඉපදුනේ කළු ජුලියට පසු අවුරුද්දෙ(1984)ඉපදුන දා සිට යුද්ධය ගැන නොයෙකුත් කතන්දර අසා තිබෙනවා.අවුරුදු 23 දි විදේශ ගත වුනා.මම විපරම් කළා ලෝකය අපි ගැන මොනවද දන්නෙ කියා ඔක්කොම දන්නෙ මේ තේරුමක් නැති යුද්ධය ගැන විතරයි.අපේ මුතුන් මිත්තෝ හදපු වැව් අමුණු පිලිම දාගැබ් ගැන ඔවුන් දන්නෙ නෑ.යන එන ගමන් අහන්නෙ අද බොම්බක් පිපුරුනා නේද?හමුදාවේ මැරනේ කියද?හැමදාම ගහ මරා ගන්නවා නේද? වැනි ප්‍රශ්නයි විහිඑවට අහනවා LTTE එකේද කියලා නැතිනම් තමිල්ද කියලා අහනවා.එත් දැන්නම් ලොකු සතුටක් තියෙනවා යුද්ධය අවසානයට ලං වෙලා......එත් ‍ලොකු ගැටඑවක් තියෙනවා සමහරක් සිංහල ජනයා දැන් කෙරිගෙන යන යුද්ධයට විරුද්ධයි.මම දන්නෙ නෑ මොන පදනමක ඉදලා මේ සදහා විරුද්ධ ‍වන්නෙ කියා මගේ මෙම බ්ලොග් එකේ පරමාර්ථය ඒ සදහා අදහසක් ලබා ගැනිමයි

සටහන්

1)මෙතැන මම යුද්ධයට පක්ෂපාති වන්නෙ ඔබලා දන්නවා සාම කථා වලට වු දේ
2)යුද්ධය නිසා ආගම් ජාති ‍භේදයකින් තොරව මිනිසුන් මියදෙනවා මෙය මග නොහැරිය හැකි තත්වයක්
යුද්ධය නැති සටන් විරාම කාලයෙදිත් මිනිසුන් ත්‍රස්තවාදින් අතින් මියදුනා
3)සමහරක් අය තර්ක කරනවා යුද්ධෙන් වවාගෙන කනවා කියලා යුද්ධය කිසිම සැලසුමකින් තොරව පවත්වාගෙන ගිය කාල වලත් වවං කැවනම් දැන් වවං කැවට මොකෝ..(අනුමත නොකරමි වෙන කරන්න දෙයක් නෑ)
4)මෙතැනදි සිංහල ජනයා ලෙස පමණක් යොදා ඇත්තෙ මා බොහෝ විට ගැවසෙන්නෙ සිංහල සමාජය තුල පමණක් නිසා දෙමළ සහෝදරයන්ගේ අදහස් ගැන නොදැනිම
5)සැමටම පිලිගත හැකි විසදුමක් ත්‍රස්තවාදින් සමග සාකච්ඡා කොට ලබා ගත නොහැකිය.

දැන් නම් ඔළුවත් රිදෙනවා කල්පනා කරලා තව ලියන්න දේවල් තිබුනත් ලියන්න බෑ ඔබලාගේ අදහස් මත ඉදිරියට ලියන්නම් ජය ශ්‍රි

මොකක්ද මේ වදේ!උදව් කරන්න



ඉහත දැක්වෙන රූපයේ message box ආවට පසු මගේ අන්තර්ජාල සම්න්ධතාවය බිද වැටේ.මම භාවිතා කරන අන්තර්ජාල සේවාව Dialog Broadband ‍මේ‍‍හෙයුම් පද්ධතිය windows service pack 2

මට මෙම ගැටළුව සදහා විසදුමක් සොයා දෙන්න. ස්තුතියි

Friday, March 27, 2009

කාන්තාරයේ දසුන් 1

මම අද මගේ බ්ලොග් සටහනට පාදක කර ගන්නෙ පසුගිය නොවැම්බර් මාසයේ කාන්තරයක් බැලිම සදහා ගිය චාරිකාවයි.
මෙම කාන්තර ප්‍රදේශ පිහිටා ඇත්තෙ සෞදියේ අගනුවර වන රියාද්හි ආසන්නයේ(කිලෝමිටර් ප්‍රමාණය දන්නෙ නෑ)සාමන්‍යයෙන් පැයට කිලෝමිටර් 120 වේගයෙන් සෞදියේ වාහන ධාවනය වේ නමුන් මෙම චාරිකාවේදි පැයට කිලෝමිටර් 160 වේගයෙන් අපි ගමනේ යෙදුනා එයත් මට අපුරු අත්දැකිමක් වුනා.







ඉහත පින්තුර ගමන යන අතරේදි


කාන්තරය බැලිමට යන මිනිසුන්



වැලි කන්ද මුදුනේ අවට අනිත් ප්‍රදේශ පෙනන අයුරු(ගස් කොහෙන්ද බොලේ-මිනිසුන් විසින් පැල කරන ලද)






ඉතිරි පින්තුර තවත් බ්ලොගයකින්.........

Sunday, February 15, 2009

සිංහල බ්ෙලාග් ගැන ම ෙග් අදහස

මට හිතුනා අද (ෙම් ෙප්‍රම කඵා නවතා ෙමාහතක්...)ෙවනත් මාතෘකාවක් ගැන කඵා කරන්න ඵ් අෙප් බ්ෙලාග් සම්බන්ධ ෙෙයන්(ෙමම ලිපිය ලියා අැත්ෙත මාස 3ක බ්ෙලාග් අත්දැකිම් මතය)

මම ෙබාෙහා් බ්ෙලාග් කියවන් යන විට ඵ්වාෙය් profile විමසා බැලුවා.ඵයින් ෙබා්ෙහා්මයක් බ්ෙලාග්
ලියා අැත්ෙත පරිගණක අංශය හා සම්බන්ධ පිරිසක් (රැකියාවක නිරත ෙහා් අධ්‍යාපනය ලබන)මම සිතන අාකාරයට,සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම කිරිම ෙමය ඵතරම් සුබ දායක තත්වයක් ෙනාෙව්.ෙම් සදහා අනිර්වාෙයන්ම විවිධ ක්ෙෂත්‍ර වල සිටින පිරිස ෙග් සහභාගිත්වය වටි.ඵ් වාෙග්ම ඵම දායක කිරිම තුලින් විවිධ ක්ෙෂත්‍ර පිළිබද දැනුමද ෙබදා ගත හැකිය.ඵ්ම නිසා සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම සදහා විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ද ෙයාදා ගත යුතු බව මාෙග් අදහසයි.සිංහල යුනිෙක්ත හා යතුරුකරණය සම්බන්ධ ෙයන් මහඡනතාව දැනුවත් කළ යුතුය.

ෙමම කර්තව්‍ය සදහා රාඡ්‍ය අංශය මැදිහත් විය යුතු මාෙග් බව අදහසයි. ඵත් අද ඉංග්‍රිසි භාෂාව අත්‍යවශ්‍ය ෙදයක් බවට පත් වි හමාරය,ඵ්ම නිසා සිංහල බ්ෙලාග් ලිවිමට අැති කැමත්ත පිළිබද යම් පසුබැමක් තිබිය හැකි බව ම ෙග් හැහිමයි.අද ෙදමාපියන් තම දරුවන්ට බල කරන්ෙන ඉංග්‍රිසි ෙපාත් පත් කියවිමට. ප්‍රවෘත්ති බැලිමටය.ඵ්ත් තම භාෂාව අමතක ෙකාට ඉංග්‍රිසි භාෂාව සදහා පමණක්ම පණ දිම අනුමත කල ෙනාහැකිය.
මම ඉංග්‍රිසි භාෂාව සම්බන්ධ ෙයන් කිසිම විෙරාධයක් ෙනාමැති අතර , ඉංග්‍රිසි භාෂාව දියුණු කර ගනිමින්ම සිංහල භාෂාව අන්තර්ඡාලය හා අෙනකුත් මාධ්‍යයන් හරහා ෙලාවට ෙගන යා යුතු අතර අප ලාංකික අනන්‍යතාවය රැක ගත යුතු ෙව්.

Wednesday, February 11, 2009

*****අාදරය හා රාගය***

මම ෙබා්ෙහා් කාලයක සිට යහඵවන් සමහ තර්ක කරපු මාතෘකාවක් අද මට සිතුනා බිෙලාග් ඵ ෙක් පළ කරලා ඔෙබ් අදහස් දැන ගන්න

මට අවුරුදු 25 ක් වුනාට තාම අාදරය පිළිබද කිසිදු අත්දැකිමක් විද නෑ(සත්තයි...ඉදිවි ෙකාතැනක ෙහා් හිමිකාරයා)එත් මම අාදරයට හරිම අාදරෙිය.එම නිසා ෙමම ගැටඵව මට ප්‍ර ෙහ්ළිකාවක්(උබ බාබා....)

සටහන්

සමහරක් අය කියනවා “අාදරය විතරමක්ම කළාට වැඩක් නෑ ෙවන ෙද්වලුත් තිෙයන්න ඔන කියලා”

“අැත්තටම අාදරය කරනවානම් ඔවා හිෙතන්ෙන නෑ”

මම සිතනවා ඔබටත් ෙම් වාෙග් කඵා ඔන තරම් කන වැටි අැති බව

ළහ එන අාදරවන්තයින්ෙග් දින ෙය්දි කාමර ඔන තරම් අෙලවි වන්ෙන අාාදරය නිසාද රාගය නිසාද නැතිනම් බුලත් කැෙම්දි කට රතු විමට පුවක් හා හුණු අවශ්‍ය වන්නා ෙස්ම අාදරයට රාගයද නැතුවම බැරි නිසාද.....නැතිනම්

රාගය අාදර ෙය් එක් සංරචකයක් පමණද? ඵ්ය
සැම ෙදනාම උක්ත ෙකාට අාදරය කරන නිසා පිරිසිදු අාදරය
දැක ගැනිමට ෙනාහැකි විමද?

මම ෙබාෙහා් විට දැක අැත්ෙත ෙමම තත්වයන්ය. මම සිතන අාකරයට ෙමය පුඵල් මාතෘකාවක් නමුත් සාමුහික සංවාදයකින් යම් මට්ටමක පිලිතුරුක් ෙසායා ගත හැකි බව මාෙග් හැහිමයි.

ෙමම සටහන ලිවිෙම්දි කිසියම් ෙහා් අඩු ලුහුඩු කමක් සිදු වි නම් සමාව අයදිමි.

Saturday, February 7, 2009

sms එකක් විය මම

ඔබට ලැබුනු සැනින් කියවා සතුටක් ලැඛ නැවතත් අවශ්‍ය විටක කියවා ඔබට සිතුන විට delete කරන sms එකක් විය මම.........

Sunday, November 16, 2008

***අාදරයක ෙව්දනාව****

ෙපර දිනයක ඔබ අත අල්ලාෙගන
ගිය මුහුඋු ෙවරළ අදත් රළ ෙපරළනවා
ඒක් දිනයක අැවිද ගිය මල් වතු යාෙය්
අදත් මල් පිෙපනවා
තවත් දිනක ඔබ හා ගිය
ෙම් මාව ෙත් තවත් ෙපම්වතුන් අැවිදනවා
කිසි දිනකත් ෙවන් වන්න ෙනාසිතු
අප ෙදදනා ෙදතැනක ලත ෙවනවා

සංකල්පනාව-නදීර

හැකි නමි ඔෙබ් අදහස් දක්වන්න

තාරුණ්‍යය

සත් සමු‍උුරෙන් එහා ලෙ‍ාකයෙ‍්

රියාල් වලට ගෙවන ජිවිතයේ

ඔබෙ රැව නෑ පෙ‍නනුයේ

තවමත් ඔබේ ආදරයේ උණුසුම දැනුනයේ