Sunday, February 15, 2009

සිංහල බ්ෙලාග් ගැන ම ෙග් අදහස

මට හිතුනා අද (ෙම් ෙප්‍රම කඵා නවතා ෙමාහතක්...)ෙවනත් මාතෘකාවක් ගැන කඵා කරන්න ඵ් අෙප් බ්ෙලාග් සම්බන්ධ ෙෙයන්(ෙමම ලිපිය ලියා අැත්ෙත මාස 3ක බ්ෙලාග් අත්දැකිම් මතය)

මම ෙබාෙහා් බ්ෙලාග් කියවන් යන විට ඵ්වාෙය් profile විමසා බැලුවා.ඵයින් ෙබා්ෙහා්මයක් බ්ෙලාග්
ලියා අැත්ෙත පරිගණක අංශය හා සම්බන්ධ පිරිසක් (රැකියාවක නිරත ෙහා් අධ්‍යාපනය ලබන)මම සිතන අාකාරයට,සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම කිරිම ෙමය ඵතරම් සුබ දායක තත්වයක් ෙනාෙව්.ෙම් සදහා අනිර්වාෙයන්ම විවිධ ක්ෙෂත්‍ර වල සිටින පිරිස ෙග් සහභාගිත්වය වටි.ඵ් වාෙග්ම ඵම දායක කිරිම තුලින් විවිධ ක්ෙෂත්‍ර පිළිබද දැනුමද ෙබදා ගත හැකිය.ඵ්ම නිසා සිංහල බ්ෙලාග් ප්‍රචලිත කිරිම සදහා විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ද ෙයාදා ගත යුතු බව මාෙග් අදහසයි.සිංහල යුනිෙක්ත හා යතුරුකරණය සම්බන්ධ ෙයන් මහඡනතාව දැනුවත් කළ යුතුය.

ෙමම කර්තව්‍ය සදහා රාඡ්‍ය අංශය මැදිහත් විය යුතු මාෙග් බව අදහසයි. ඵත් අද ඉංග්‍රිසි භාෂාව අත්‍යවශ්‍ය ෙදයක් බවට පත් වි හමාරය,ඵ්ම නිසා සිංහල බ්ෙලාග් ලිවිමට අැති කැමත්ත පිළිබද යම් පසුබැමක් තිබිය හැකි බව ම ෙග් හැහිමයි.අද ෙදමාපියන් තම දරුවන්ට බල කරන්ෙන ඉංග්‍රිසි ෙපාත් පත් කියවිමට. ප්‍රවෘත්ති බැලිමටය.ඵ්ත් තම භාෂාව අමතක ෙකාට ඉංග්‍රිසි භාෂාව සදහා පමණක්ම පණ දිම අනුමත කල ෙනාහැකිය.
මම ඉංග්‍රිසි භාෂාව සම්බන්ධ ෙයන් කිසිම විෙරාධයක් ෙනාමැති අතර , ඉංග්‍රිසි භාෂාව දියුණු කර ගනිමින්ම සිංහල භාෂාව අන්තර්ඡාලය හා අෙනකුත් මාධ්‍යයන් හරහා ෙලාවට ෙගන යා යුතු අතර අප ලාංකික අනන්‍යතාවය රැක ගත යුතු ෙව්.

9 comments:

Anonymous said...

මාතෘකාවෙන් පිට: ඔබේ සිංහල ටයිප් කිරීමේ අවුලක් තියෙනව වගේ. සිංහල හරියට ස්ථාපනය කළාද?

Anonymous said...

මිත්‍රයා විස්ටාද පාවිච්ච්ය බෙහෙතක් ඇත ඉමෙල් ලිපිනය එවන්න මම එය එවන්නමි

Anonymous said...

Word Verification එක අයින් කරන්න පුලුවන්ද?

Anonymous said...

කතාව ඇත්ත. අනික් විෂය ක්ෂේත්‍රවල අය සිංහල බ්ලොග් ලිවිල්ලට එකතු කරගන්න මොනව හරි වැඩ පිළිවෙලක් ඕනෑ. තමුන් දන්න අන් විෂයන් ගැන දැනුම ඇති අය මේ සඳහා එක් කරගන්න පුළුවන් නම් හොඳයි. හුඟක් අය මේවට එන්නේ නැත්තේ පරිගණක භීතිකාව නිසා, සිංහල ටයිප් කරන්න තියෙන අපහසුව නිසා වගේ කරුණු හින්දා.
විස්ටාවලට සිංහල මෙතැනින් ගන්න පුළුවනි - http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html#win_vista

nadeera said...

මම පාවිව්චි කරන්ෙන windows sp 2 අැයි ම ෙග් අකුරු අවුල්?තාක්ෂණික පිලිතුරක්?ඵ ෙස්ම ඔබලාෙග් අදහස් වලට ස්තුතියි....

Anonymous said...

@ nadeera
ඔබ සිංහල යුනිකෝඩ් සමූහය මගින් පිළිතුරක් ලබාගත හැකිවේවි-
සිංහල යුනිකෝඩ් සමූහය http://groups.google.lk/group/Sinhala-Unicode?hl=en

malee_msg said...

මම නම් ඔය කියන කාණ්ඩෙට අයිති නෑ,. කොටින්ම මම බ්ලොග් ලිව්වට කොම්පියුටරේ මොනා හරි උනොත් හදා ගන්නවත් දන්නේ නෑ.. හිකිස්!

Harshana said...

Task Bar හී වේලාව පෙන්වන තැන "වී" අකුර සහිත නිල් පාට අයිකනයක් තිබේදැයි බලන්න, එසේ නැතිනම්, Start-->All Programes --> Sinhala Tamil Kit -->(මේ පාත් එක හරියටම මතක නෑ) හී ඇති අයිකනය මත ක්ලික් කරන්න. එවිට Task Bar එකට එම අයිකනය පැමිනේ,

මෙතනත් නැතිනම් ඔබ http://www.siyabas.lk/sinhala_how_to_install.html වෙත ගොස් නැවත SinhalaTamilKit එක ස්ථාපනය කරගන්න.

එවිට ඔබේ ගැටළුව නිරාකරණය වේවි.

Unknown said...
This comment has been removed by the author.